JO expresses gratitude for the support, police



Published at: 2017-05-02T15:04:23.000Z
Channel: Ada Derana
JO expresses gratitude for the support, police පොලීසියේ පොඩ්ඩන්ට ඒකාබද්ධයෙන් ස්තූතිය මෙවර පැවති ඓතිහාසික මැයි දිනයට දායකත්වය දුන් සියලු දෙනාට ඒකාබද්ධ විපක්ෂයේ ස්තූතිය පිරි නමන බවත් කිසිදු පැකිලීමකින් තොරව තම සහයෝගය පිරිනැමු පොලීස් සේවාවට තම විශේෂ ස්තූතියක් පිරිනමන බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. Watch More Video - http://goo.gl/2QWjSA
Share on Google Plus

0 comments:

Post a Comment