Cop who fired shot outside UNP headquarters remanded



Published at: 2017-05-02T14:56:49.000Z
Channel: Ada Derana
A cop, who was arrested after a shot was allegedly fired using his firearm at the UNP headquarters in Kotte, has been remanded until 15 May. සිරිකොතට වෙඩි තැබූ පොලිස් කොස්තාපල් රිමාන්ඩ් සිරිකොත පක්ෂ මූලස්ථානයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. Watch More Video - http://goo.gl/2QWjSA
Share on Google Plus

0 comments:

Post a Comment