බැඳුම්කර ගනුදෙනු සිදුවීම - වරදකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා



Published at: 2017-05-06T08:35:20.000Z
Channel: Ada Derana
ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි සහ ලිපි ලේඛන අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අවශ්‍ය වුවහොත් වරදකරුවන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා පවසයි. Watch More Video - http://goo.gl/2QWjSA
Share on Google Plus

0 comments:

Post a Comment